අධික වේගයෙන් ගිය යොහානා රත්වත්තෙට දඩ නියමවෙයි

January 3, 2017 | 8:50 am    0   963

අධික වේගයෙන් ගිය යොහානා රත්වත්තෙට දඩ නියමවෙයි

දින කිහිපයකට පෙර පස්යාල ප්‍රදේශයේදී අධික වේගයෙන් ජීප් රථයක් පැදවීම හේතුවෙන් පොලීසියට හසුවී වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ දියණියක වන යොහානා ගීතාංජලී රත්වත්ත ඊයේ (02) ඇත්තනගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඇයට අධිකරණයෙන් රුපියල් 5000 ක දඩයක් නියමකොට තරයේ අවවාද කල බව අධිකරණ වාර්තාකරු සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: