අන්තරේ ලහිරුට ඇප ලබාදෙයි

August 9, 2017 | 1:37 pm    0   328

අන්තරේ ලහිරුට ඇප ලබාදෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු විරසේකරට අදිකරණය විසින් අද (09) ඇප ලබා දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙසේ ඇප ලබාදුන්නේ කොන්දේසි කිහිපයකට යටත්වය.

රජයේ දේපල වලට හානි කල නොහැකි බවත්, ප්‍රචණ්ඩකාරී ලෙස නොහැසිරෙන ලෙසත්, ඇප කොන්දේසි කඩ නොලක යුතු බවටත් ඔහුට තරයේ අවවාද කරන ලදී.

ඇප කොන්ද්සි කඩකළ හොත් නඩුව අවසන්වනතුරු රක්ෂිත බන්දනාගර ගත කරන බවද ඔහුට දැනුම් දෙන ලදී.

පසුගියදා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැඩි එහි දේපල වලට හානි කිරීම නිසා ලහිරු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: