අනූෂ – ලලිත් ඇතුලට ඇවිත් එක දවසෙන් ලෙඩ වෙයි

September 8, 2017 | 4:13 pm    0   370

අනූෂ – ලලිත් ඇතුලට ඇවිත් එක දවසෙන් ලෙඩ වෙයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (07) දින ඔවුන් දෙදෙනාට බරපතල වැඩ සහිත වසර 03ක සිර දඬුවමක් අධිකරණය විසින් නියම කරන ලදී. ඉන්පසු ඔවුන් දෙදෙනා අද දින බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත්තේ වෛද්‍ය උපදෙස් මත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: