“අපි ඔයාලා කියපු යහපාලනයට එකඟ නෑ” සරත් විජේසූරිය, වියන්ගොඩ මහත්තයෝ….

May 18, 2017 | 11:00 am    0   222

“අපි ඔයාලා කියපු යහපාලනයට එකඟ නෑ” සරත් විජේසූරිය, වියන්ගොඩ මහත්තයෝ….

මහාචාර්ය සරත් විජේසූරිය, ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ යනාදීන් සයිටම් සම්බන්ධයෙන් දරණ මතයට තමන් එකඟ නොවන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වෙනුවෙන් අද (17) එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසීය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණ පාගමන අවසන් වීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

“අපි සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ මහත්ත්තයලට කියනවා ඕගොල්ලොත් කිව්ව යහපාලනේ මේක නම් අපි ඒකට එකඟ නෑ මහත්තයෝ.” යැයි ළහිරු වීරසේකර පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: