අමරදේ සූරීන් දැයෙන් සමුගනී

November 3, 2016 | 12:08 pm    0   872

අමරදේ සූරීන් දැයෙන් සමුගනී

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඊයේ (02) රාත්‍රීයේ ඇතුළත් කළ ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරින් මීට සුලු මොහොතකට පෙර සිය දිවිසැරිය නිමා කර තිබේ. මිය යන විට 88 වන වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: