අර්ජුනට, අරවින්දට මුදලට තරග පාවාදීමේ චෝදනා..

August 29, 2017 | 12:50 pm    0   1160

අර්ජුනට, අරවින්දට මුදලට තරග පාවාදීමේ චෝදනා..

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග 1994 වසරේදී ලක්නව් හිදි පැවති ටෙස්ට් තරගය මුදලට පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය  Criminal Investigations Bureau නිකුත් කළ වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා. 

හිටපු ක්‍රිකට් නායකයින් දේපලක් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන දෙදෙනාටද මෙම චෝදනා එල්ල වී ඇති අතර, එම තරගය පාවාදීම සඳහා ගනුදෙනුව සිදු ආකාරය පිළිබඳවද මෙම වාර්තාව මගින් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අමතරව බ‍්‍රයන් ලාරා,  මාර්ක් වෝ, ඇලේක්ස් ස්ටුවර්ට්ස් ඇතුළු විදෙස් කී‍්‍රඩකයින් රැසක්ද තරග පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය නිකුත් කළ මෙම වාර්තාවේ සඳහන් වේ.

මුකේෂ් කුමාර් ගුප්තා නම් ප‍්‍රධාන පෙළේ බුකීකරුවෙකු මෙම ගනුදෙනුවට මැදිහත් වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම වාර්තාවේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා පිළිබඳ  දැක්වෙන්නේ මෙලසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: