අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඩිජිටල් උපකරණ CID භාරයට ගන්න නියෝගයක්

July 26, 2017 | 2:55 pm    0   167

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඩිජිටල් උපකරණ CID භාරයට ගන්න නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් භාවිත කරන ලද ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපකරණ රහස් පොලිසිය වෙත භාරදෙන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිලිබඳ පරික්ෂාකිරීමේ සහ විමර්ශනයකිරීමේ ජනාධිපති විමර්ශන් කොමිෂන් සභාව අද(26) දැනුම් දී ඇත.

පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් රහස් පොලිසියට භාරදී ඇත්තේ මිට මාස 6 කට පෙර ඔහු විසින් භාවිතා කරන ලද ඒවා බවද නීතිපති දෙපාර්තමේන්තුව එම කොමිසම හමුවේ අද අනාවරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: