අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර කොමිසමට පැමිණෙයි..

September 19, 2017 | 10:49 am    0   120

අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර කොමිසමට පැමිණෙයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (19) බැඳුම්කර කොමිසම වෙත පැමිණ වාර්තා වේ.

එසේ පැමිණ ඇත්තේ පර්පචුවල් ට්‍රේෂරිස් ආයතනය මගින් සිදු වූ බව කියන බැඳුම්කර වංචා පිළිබඳ පැවැත්වෙන කරුණු විභාගය සඳහාය.

මීට පෙර මොහුගේ බෑනාවන අර්ජුන් ඇලෝෂියස් ද මෙම කොමිසම වෙත පැමිණ තිබුනද සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: