අලුතින් පැමිණෙන Intel Core i9 X-series Processor නිසා i3 – i5 – i7 processor වල මිල අඩුවීමක්

May 31, 2017 | 2:58 pm    0   894

අලුතින් පැමිණෙන Intel Core i9 X-series Processor නිසා i3 – i5 – i7 processor වල මිල අඩුවීමක්

අලුතින් පැමිණෙන Intel Core i9 X-series Processor

Intel සමාගම විසින් core i9 X-series නමින් Processor එකක් එළඹෙන ජුනි මස වෙළදපොලට හදුන්වා දීමට නියමිතය. ඒ සමගම දැනට වෙළඳපලේ පවතින i3 – i5 – i7 processor වල මිල අඩුවීමක් මේ සමගම සිදුවිය හැකි බව බොහෝදෙනා අනුමාන කරනු ලැබේ.

මේ නවතම පුවත අලුතෙන් ලැප්ටොප් ,ඩෙස්ක්ටොප්, ටැබ්ස් ගන්න ඉන්න අයට නම් සතුටුදායක දෙයක් වනු නොවනුමානය. ඒ වගේම තමයි මේ i9 Processor එකෙන් ලොකු ලොකු සොෆ්ට්වෙයාස් දාගෙන ලොකු ලොකු වැඩ කරන්න IT Filed එකේ ඉන්න අයට හැකිවේවි කියල තමයි හැමෝම විශ්වාසය පළකරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: