ආණ්ඩුව මැතිවරණ කල්දැමීමේ උත්සාහයක

September 18, 2017 | 8:07 am    0   375

ආණ්ඩුව මැතිවරණ කල්දැමීමේ උත්සාහයක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ සුදානමක් පවතින බව කැෆේ සංවිධානය පවසයි. 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ ඡන්ද විමසීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ යෝජනාවක්ද මේ වනවිට කෙටුම්පත් කරමින් තෙබෙන බවයි.

සැප්තැම්බර් 20 වැනි දින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කරගැනීමට උත්ස්සහ දරන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයා හරහා මේ සියල්ල සිදුකරගැනීමට ආණ්ඩුව උත්සහ දරන බවද ඒ මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: