ආදරය ගැන හිතෙන කතා

February 14, 2017 | 11:56 am    0   528

ආදරය ගැන හිතෙන කතා

පෙබරවාරි මාසේ කියන්නෙම බොහොම ආදරණීය මාසයක්. ගොඩක් ප්‍රේමවන්තයෝ පෙබරවාරි මාසේ එනකම් ඇඟිලි ගනිමින් ඉන්නේ. ඒත් Apple අපේ අදහස නම් ආදරය කරන්න විශේෂ දිනයක් ඕන නැහැ කියලා. ඒත් පරිභෝජනවාදී සමාජ සංස්කෘතිය පෙබරවාරි 14 කියන්නේ ප්‍රේමවන්තයන්ටම වෙන්වුණ දවසක් කියලා වෙන්කරලා ඉවරයි. ගොඩක් වෙලාවට අද වෙන්නේ පෙබරවාරි 14 වෙනකොට ආදරය කඩවල අපිට කැමති විදයට අලෙවි වෙන එක විතරයි. මේ හැමදේම අතරතුර ඇත්තටම තාරුණ්‍යයට ආදරය දැනෙන්නේ කොහොම ද කියලා අපි අහල බැලුවා. අපි මේක ඇහුව සමහරු ආදරවන්තයෝ, සමහරු තවම ආදරේ විඳලා නැහැ. තවත් අයට තියෙන්නේ ආදරයක් ගැන මතකයක් විතරයි. මේ හැමදෙනාගෙන්ම අපි අහපු ප්‍රශ්නේ තමයි ඔයා කොහොම ද ආදරය දකින්නේ කියලා.

ආදරය ගැන හිතෙන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: