ආපදාවට ලක්වුවන්ගේ විදෙස් ගමන් බලපත් සෑදීමේදී මුදල් අය නොකෙරේ

June 21, 2017 | 3:41 pm    0   266

ආපදාවට ලක්වුවන්ගේ විදෙස් ගමන් බලපත් සෑදීමේදී මුදල් අය නොකෙරේ

ආපදාවට ලක්වූවන්ගේ හානි වූ සහ අස්ථානගතවූ විදෙස් ගමන් බලපත් යළි සකස් කිරීමේදී ඒ සඳහා ගාස්තු අය නොකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවතී අතර, එහිදී සම කැබිනට් ප්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ඊයේ (20) පවතී කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: