ආයෙත් ඡන්දය ඉලුවා නම් අනිවාරෙන් දිනනවා – ඔබාමා පවසයි

December 27, 2016 | 7:30 pm    0   652

ආයෙත් ඡන්දය ඉලුවා නම් අනිවාරෙන් දිනනවා – ඔබාමා පවසයි

“මට විශ්වාසයි මගේ දර්ශනය ඇමරිකානුවන් අදටත් හෙටටත් පිළිගන්නා බව.මං ආයෙත් ඡන්දෙට ඉදිරිපත් වුණා නම් දිනල ඒක ඔප්පු කරනවා. පසුගිය මාසයේ සිද්ධ කළ වෙනස නොතකා මගේ දර්ශනය වෙනුවෙන් ජනතාව පෙළගැසෙන බව මං දන්නවා. ඉදිරියටත් මං ඒ ජනතාව වෙනුවෙන් වර්ධනීය ලෙස සහාය දෙන්න සූදානම්”

යැයි ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා පවසා ඇත්තේ එරටෙහි CNN නාලිකාව සහ චිකාගෝ සරසවිය එකමුතුවෙන් සංවිධානය කල පොඩ් කාස්ට් වැඩසටහනකට එක්ව සමුගන්නා අවස්තාවේදීයි.

මෙම ප්‍රකාශයෙන් පසුව සිය ට්වීටර් ගිණුම හරහා ඡන්දයෙන් තේරීපත් වුනු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිතුරු වශයෙන් දන්වා ඇත්තේ ඔබාමාගේ සහය ඉදිරියේදී තමන් බලාපොරොත්තු නොවන බවය. ඔහු 2017 වසරේ ජනවාරි 20 වනදා නව ඇමරිකානු ජනාධිපති තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: