ඇන්ජි හා ධනාගේ ස්ථානවලට යොවුන් තරු දෙකක් ද. අපි‍්‍රකා යයි

January 24, 2017 | 4:41 pm    1   2831

ඇන්ජි හා ධනාගේ ස්ථානවලට යොවුන් තරු දෙකක් ද. අපි‍්‍රකා යයි

ආබාධයට ලක්වුණු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ කණ්ඩායමේ ස්ථානවලට යොවුන් ක‍්‍රීඩකයින් දෙපලක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ තුන්ඉරියව් ක‍්‍රීඩක ලහිරු ඩිල්ෂාන් මධුසංඛ (බී.සී.ඒ.සී.) හා කඩුලු රකින ක‍්‍රීඩක (එන්.සී.සී.) සදුන් වීරක්කොඩිය.

මේ අතර දකුණු අප්‍රිකානු සංචාරයේ ශ්‍රී ලංකා පිල සහභාගිවන අවසන් හා තීරණාත්මක විස්සයි – 20 තරගයේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට ලබාදීමට නියමිත බවද පැවසේ.

One thought on "ඇන්ජි හා ධනාගේ ස්ථානවලට යොවුන් තරු දෙකක් ද. අපි‍්‍රකා යයි"

  1. xxx says:

    ѡhoah this blog is excellent i loνe studying your posts.
    Keep up the great worқ! You understand, a lot of pеrsons are looking around for this info, you can help them greatly.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: