ඇමතුම වෙනුවට හෑන්ඩ් ෆෝන් එකට ආපු හෙණයෙන් තිදරු පියෙකු මියයයි

March 10, 2017 | 1:22 pm    0   314

ඇමතුම වෙනුවට හෑන්ඩ් ෆෝන් එකට ආපු හෙණයෙන් තිදරු පියෙකු මියයයි

සිය කමිස සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට අකුණු සැර වැදීමෙන් පනස් පස් හැවිරිදි තිදරු පියෙකු මිය ගොස් ඇති බව උහන පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හිමිදුරාව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. එම්. එම්. මාපා රාජපක්ෂ යන අයයි.

සිය කුඹුර මැද ඉදි කර තිබුණු පැළට ගොස් සිටියදී දහවල් දෙකත් තුනත් අතර කාලයේදී මෙම අනතුර සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: