ඉදිරියේදී, නිශ්චිත දිනයකදී විභාග ප්‍රතිඵල

January 6, 2017 | 8:48 am    0   652

ඉදිරියේදී, නිශ්චිත දිනයකදී විභාග ප්‍රතිඵල

අ. පො. ස සාමාන්‍යපෙළ සහ උසස්පෙළ විභාගයන් සඳහා ප්‍රතිඵල නිකුත් කිරීමට වසරේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. එසේ පැවසුවේ මෙම වසර සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවයෙදීයි. එම උත්සවය පසුගියදා (05) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලදී පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: