ඉන්දියාවේ නව පුහුණුකරුට කරුණු 3ක් නිසා අද තරගය සුවිශේෂී එකක්ලු

July 26, 2017 | 7:56 am    0   327

ඉන්දියාවේ නව පුහුණුකරුට කරුණු 3ක් නිසා අද තරගය සුවිශේෂී එකක්ලු

ඉන්දීය ක්‍රිකට් කණඩායමේ නව පුහුණු කරු ලෙස පත්වූ රවී ශ්‍රාස්තිට අද (26) ගාලේදී ආරම්භ වන ශ්‍රී ලංකා – ඉන්දීය පළමු ටෙස්ට් තරගය සුවිශේෂී එකක් බව සඳහන් වේ.

ඒ සඳහා කරුණු 3ක් බලපාන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

වයස අවුරුදු 18 දී සිදුකරන ලබා සිය පළමු විදෙස් සංචාරය ශ්‍රී ලංකාව වූ බව ඔහු සඳහන් කරයි.

මිට අමතරව ඔහු විස්තර ප්‍රචාරකයෙක් ලෙස මුල් වරට තරගයකට එක්වී ඇත්තේද ශ්‍රී ලංකාවේදීය. ඒ 1994 වසරේදීය.

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් සිය පළමු තරගාවලියද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර එහි පළමු තරගය අද ගාල්ලේදී ආරම්භ වීම මේ හේතුවෙන් සුවිශේෂි වන බවයි ඔහු සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: