ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑවට ඔබත් එන්න

January 17, 2017 | 4:09 pm    0   502

ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑවට ඔබත් එන්න

ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑව’ ලෙස ශ්‍රී ලාංකේය සංගීත ලෝලීන් අතරට එක්වූ LOVE U ප්‍රසංගයේ දෙවැනි දිගහැරුම වඩාත් ආදරණීයව රසවත්ව ලබන මාසයේදී පැවැත්වේ.

ආදරවන්තයින් ගේ දිනයට දින තුනකට පෙර එනම් පෙබරවාරි 11 දා ප.ව. 7.00ට නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගයට රූකාන්ත ගුණතිලක – චන්ද්‍රලේඛා පෙරේරා, භාතිය ජයකොඩි, උමාරා සිංහවංශ, අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, සන්තුෂ් වීරමන් හා නිරෝෂා විරාජිනී එක්වීමට නියමිතය.

යුග යුග රැව්දුන් යුග ගී රාවය යළි යළි රැව්දෙන,ආදරය වේලාසනින් පැමිණ හදවතට තට්ටු කරන ආදරණීය නිමේෂයට එක්ව ස්වර රස විඳගන්න ඔබත් පැමිණෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: