උතුරු පළාත් ප්‍රවාහන ඇමතිට මාස 6ක් යනතුරු පක්ෂයක් නෑ

August 21, 2017 | 11:24 am    0   191

උතුරු පළාත් ප්‍රවාහන ඇමතිට මාස 6ක් යනතුරු පක්ෂයක් නෑ

උතුරු පළාත් ප්‍රවාහන ඇමති පී. ඩෙනිෂ්වරන්ට මාස 6ක් ගතවනතුරු ඔහු නියෝජනය කරන ටෙලෝ පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුව ඇති බව වාර්තා වේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම වව්නියාවේදී ඊයේ (20) පැවතී අතර, එහිදී මෙම තීරණය ගෙන ඇත.

උතුරු පළාත් මහා ඇමති සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිවීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ඔහුට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂයේ මහා ලේකම් එස්. ශ්‍රී කාන්තා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: