එකම පවුලේ 500ක් හිටපු පික්කුවක් (වීඩියෝ)

February 9, 2017 | 3:00 pm    0   429

එකම පවුලේ 500ක් හිටපු පික්කුවක් (වීඩියෝ)

සාමාජිකයන් 500 දෙනෙකුගෙන් යුත් පවුලක කණ්ඩායම් ඡායාරූපයක් මේදිනවල සමාජජාල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වෙමින් ජනප‍්‍රිය වෙමින් තිබේ.

මෙලෙස මෙම ඡායාරූපයට සිට ඇත්තේ චීනයේ සිජියෑන් ප්‍රාන්තයේ වෙසෙන “රෙන්” නම් පවුලක සාමාජිකයන් 500කි.

මෙම “රෙන්” නම් පවුලේ ආරම්භය වසර 851ක් තරම් පැරණියි යැයි පැවසේ.

මෙම ඡායාරූපය ලබා ගැනීම සඳහා ඩ්‍රෝන කැමරාවක් යොදාගැනීමට ඡායාරූප ශිල්පියාට සිදුවෙලා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: