එක්සෙල් වර්ල්ඩ් එක්ක නත්තල්

December 5, 2016 | 4:46 pm    0   761

එක්සෙල් වර්ල්ඩ් එක්ක නත්තල්

 

2016 දෙසැම්බර් මස 02 වැනි සිකුරාදා සිට 2017 ජනවාරි 01 වැනිදා තෙක් පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතී. මෙවර නත්තල වෙනුවෙන්ද දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද කුතුහලය දනවන නව නත්තල් ක්‍රියාකාරකම් හරහා තෑගී රැසක් පිරිනැමීමට ස්නෝ – එක්සෙල් වර්ල්ඩ් බලාපොරොත්තුවෙන් සිටියි.

එමෙන්ම මේ නත්තල් නිවාඩු සමයේ එක්සෙල් වර්ල්ඩ් සමාජ ජාල ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර තිබේ. එහිදී ඔබේ සෙල්ෆි ඡායාරූපයක් එක්සෙල් වර්ල්ඩ් facebook පිටුවේ පළකිරීමෙන් වටිනා තෑගී දිනාගැනීමටද හැකියාව ඇත.

ඒ අතරම එක්සෙල් වර්ල්ඩ් රසිකයන්ට සහ අමුත්තන්ට විශේෂ facebook ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වීමෙන්, දෙදෙනෙකු සඳහා Eedn Resot And Spa හෝ “කේග්” හීදී අගනා රාත්‍රී භෝජන සංග්‍රහයක් දිනා ගැනීමට අවස්තාව සැලසේ. ඊට අමතරව ප්‍රවේශ පත්‍ර 10 ට වැඩියෙන් මිලදී ගන්නා යට පිවිසුම් දොරටුවේදීම නොමිලයේ ගුවන් ටිකට්පත් තුනක් දිනාගැනීමට හැකියාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: