ඒකාබද්ධයේ ප්‍රසන්න රණවීර FCIDයට…

September 6, 2017 | 12:35 pm    0   183

ඒකාබද්ධයේ ප්‍රසන්න රණවීර FCIDයට…

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (06) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

එම කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 10.30ට පමණ ඔහු පැමිණ ඇත.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වුවද ඔහු මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: