ඕස්ට්‍රේලියානු සංචාරයේ නායකත්වය තරංගට

February 6, 2017 | 9:07 am    0   453

ඕස්ට්‍රේලියානු සංචාරයේ නායකත්වය තරංගට

පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට අයත් විස්සයි – 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා උපුල් තරංග නම් කර තිබේ.

ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු තවමත් සුවය ලබා නැති හෙයින් ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා උපුල් තරංග නායකත්වයට තෝරා ෙෙන ඇත.

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට විස්සයි – 20 තරග 3 ක් ඇතුළත් වන අතර එම තරග මේ මස 17, 19 හා 22 දිනවලදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: