කතරගමදී අවුරුදු 3 දැරියක් අතුරුදහන්..

June 21, 2017 | 12:01 pm    0   173

කතරගමදී අවුරුදු 3 දැරියක් අතුරුදහන්..

කතරගම මැණික් ගඟ ඉවුර ආසන්නයේ ගසක් යට ජිවත් වූ වයස අවුරුදු 3 ක ගැහැණු දරුවෙකු අතුරුදන් වි තිබෙනවා.

තවකාලිකව ඉදිකර ඇති කුඩාරමක ජීවත්වූ මෙම දැරිය පදික වේදිකාවේ වෙළඳාම් කරමින් ජිවත් වූ පවුලක දැරියක් බව වාර්තා වේ. එම දැරියගේ මව විසින් අද (21) උදසන් කතරගම පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලකට අනුව කතරගම පොලිසිය විසින් මේ සම්බන්දයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පෙරදින රාත්‍රියේ ත්‍රි රෝද රථ වලින් පැමිණි තරුණයින් තිදෙනෙකු මේ සම්බන්ධව සැක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: