කඳුළු වලට ජාති නෑ

December 20, 2016 | 12:38 pm    0   707

කඳුළු වලට ජාති නෑ

පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයේදී වෑන්රථයක් හා බස් රථයක් ගැටී සිදූවූ අනතුරෙන් හොරණ ප්‍රදේශයේ එකම පවුලේ 11 දෙනෙකු මියගියා.
දෙමළ ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කලත් වෑන් රථයේ ගමන් කල කිසිවෙකුගේ ජීවිත බෙරා ගැනීමට හැකි වුනේ නැහැ. මෙහි දැක්වෙන්නේ අනතුර සම්බන්ධව එම ප්‍රදේශයේ බෙදාහරින ලද ශෝක ප්‍රකාශයකි.

සටහන – හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: