කරුණා අම්මාන් අත්අඩංගුවට

November 29, 2016 | 4:14 pm    0   677

කරුණා අම්මාන් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිතා කළා යයි චෝදනාවක් සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ විමර්ශන කොට්ඨාසයට අද(29) උදෑසන පැමිණි අවස්තාවේදී එම චෝදනාව යටතේ  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: