ක්‍රිකට් ගොඩගන්න ජනපතිත් එයි

August 30, 2017 | 3:44 pm    0   579

ක්‍රිකට් ගොඩගන්න ජනපතිත් එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් වල වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුධය විසඳීමට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සමඟ සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවතී මාධ්‍ය හමුවකදීය. මේ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: