ක්‍රිකට් සභාපතිගේ සූදු ව්‍යාපාර ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

September 7, 2017 | 9:07 am    0   702

ක්‍රිකට් සභාපතිගේ සූදු ව්‍යාපාර ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඔට්ටු ඇල්ලීම සම්බන්ධ බවට මේ දිනවල ජනමාධ්‍ය මගින් විශාල වශයෙන් සාකච්චා කරන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද ඒ පිලිබඳ නිල නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඊයේ (06) නිකුත් කර ඇති මෙම නිවෙදනයට අත්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාය.

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ඔට්ටු ඇල්ලීම සම්බන්ධව සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිර යන චෝදනා මේ සමඟින් තරයේම ප්‍රතික්ෂේප කරන බවයි. මෙකී චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වූ අතර එහි දී තිලංග සුමතිපාල මහතා නිදොස් වූ බවද එම ලිපිය මගින් පේනවා දේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුමතිපාල මහතාට විරුද්ධව ඔට්ටු ඇල්ලීම සම්බන්ධව චෝදනා නැති බව ප්‍රකාශ කරන ලදි. මෙය සඳහා නඩු විභාගයක් ද පැවැත්වූ අතර, එහි දී සිදු වූ ප්‍රශ්න වාර කිහිපයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (06) නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: