ක්‍රීඩා


නැවුම් පුවත්

“ඊළඟ තරගාවලියෙන් පස්සේ මම ආයෙත් ප්‍රේක්‍ෂකාගාරයට එනවා” පර්සි

“ඊළඟ තරගාවලියෙන් පස්සේ මම ආයෙත් ප්‍රේක්‍ෂකාගාරයට එනවා” පර්සි

චරිත බිහිවන්නේ තරු අතරින් නොවේ. සහෘදයාගේ ආදරය මතිනි. කාලය ගෙවී ගිය ද චරිතයෙහි වටිනාකම් හීනවන්නේ නැත. තරු මිලින වුව ද චරිත මිලින වන්නේ නැත. පර්සි අබේසේකර නම් වූ අසහාය ක්‍රිකට් ප්‍රේක්‍ෂකයා, දිරි දෙන්නා ලාංකේය ප්‍රේක්‍ෂකාගාරයෙහි මිලින වූ තරුවක් නොව ක්‍රීඩාවට හිතැති සහෘද සන්තානයෙහි සදාතනික චරිතයක් බවට පත් වන්නේ ද එහෙයිනි. මේ ඒ සදාතනික පර්සි අබේසේකර […]

January 15, 2018 | 8:51 am    0   402


ගයාන්ගේ අම්මා කියන අපි නොදන්න කතාව

ගයාන්ගේ අම්මා කියන අපි නොදන්න කතාව

නීල අහසට සඳත් ඇවිදින් තරුත් හිනැහෙත්, ඒ අහස යට ගෙයි පහන ළඟ එළිපත්ත උඩ අම්මලා දරුවන් එනතුරු දෑස නොපියා මග බලාගෙන අදත් නිදිවරාගෙන සිටිත. අම්මලා ගෙයි තනිවෙත. දරුවන් ජීවිතේ සොයා උදයේම පිටත්ව හවසට පැමිණෙත. තවත් සමහරු ගමත් හැරදා මව්ත් තනිකර නගරයේ තනිවී ඇත. අම්මලා තනි වුණේ ඇයි? ඒක ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ ප්‍රශ්නයට පිළිතුර අම්මලා […]

January 15, 2018 | 8:38 am    0   437


“කෝලිගේ විවාහයේ විශේෂ ආරාධිතයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මම” ගයාන් සේනානයක

“කෝලිගේ විවාහයේ විශේෂ ආරාධිතයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මම” ගයාන් සේනානයක

වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හරඹ පාන්නවුන් අතර මුලින්ම කියැවෙන නමක් තමයි විරාත් කෝලිගේ නාමය. ඉතින් පසුගිය දින කිහිපයේම ලොව පුරා රසිකයන් කෝලි පිළිබඳව අලුතෙන් කතා කිරීමට පටන් ගත්තා. ඒ කෝලිගේ අලුත් ඉනිම ගැන. හැබැයි මේ කියන්නේ ඔහුට හුරුපුරුදු ක්‍රිකට් ඉනිමක් ගැන නම් නොවේ. මේ ඔහුට නුපුරුදු විවාහයේ ඉනිම හෙවත් කෝලිගේ දෙවැනි ඉනිමයි. ඉතින් කෝලිගේ විවාහය […]

January 1, 2018 | 4:42 pm    0   418



ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු T 20 තරගය (සජීවීව)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු T 20 තරගය (සජීවීව)

October 26, 2017 | 9:42 pm    0   439


ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර සිව්වන එක්දින තරගය

ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර සිව්වන එක්දින තරගය

October 20, 2017 | 7:47 pm    0   411


පුහුණුවීම් අතරතුර ඇඳවැටුණු ත්‍රිත්ව සිසුවා මරුට

පුහුණුවීම් අතරතුර ඇඳවැටුණු ත්‍රිත්ව සිසුවා මරුට

වයස අවුරුදු 18ක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රගර් ක්‍රීඩකයෙක් සිය පුහුණුවීම් අතරතුර ඇඳ වැටීම නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

October 2, 2017 | 2:57 pm    0   450


ආසියානු බේස්බෝල් ශුරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ආසියානු බේස්බෝල් ශුරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම එළඹෙන 30 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර තරගාවලිය තායිවානයේදී පැවැත්වේ.

September 27, 2017 | 8:55 am    0   354


ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආචාර පෙළපාලිය දකුණේ ක්‍රීඩකයන් වර්ජනය කරයි

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආචාර පෙළපාලිය දකුණේ ක්‍රීඩකයන් වර්ජනය කරයි

දකුණු පළාත් හිටපු කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පෑමක් ලෙස සත්කාරක දකුණු පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උළෙලදී සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාලිය වර්ජනය කර ඇති බව වාර්තා විය.

September 22, 2017 | 5:52 pm    0   449


අද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

අද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරගයක් අද (19) පැවැත්වේ.

September 19, 2017 | 11:39 am    0   347


එංගලන්තයේදී සංගාගෙන් තවත් සුපිරි ශතකයක්.. (වීඩියෝ සහිතයි)

එංගලන්තයේදී සංගාගෙන් තවත් සුපිරි ශතකයක්.. (වීඩියෝ සහිතයි)

එංගලන්ත පළමුපෙල සිව්දින තරඟාවලියේදී සුපිරි ශතකයක් රැස්කිරීමට සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්ව තිබේ. ඔහු මේ වනවිට තරඟාවලියේ ඉනිම් 12ක් තුළ ශතක

September 14, 2017 | 3:38 pm    0   712


ක්‍රීඩාංගනයක් අසල බෝම්බ පිපිරීමකින් සනත්, මහරුෆ් නුලෙන් බේරෙයි

ක්‍රීඩාංගනයක් අසල බෝම්බ පිපිරීමකින් සනත්, මහරුෆ් නුලෙන් බේරෙයි

සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ්, අෂාන් ප්‍රියංජන සහ තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුළු පිරිසක් සිටි ක්‍රීඩාංගනයක් අසල ඊයේ (13) මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුවී තිබේ.

September 14, 2017 | 1:26 pm    0   1146


error: Content is protected !!