ක්‍රීඩා


නැවුම් පුවත්

අපිට ලැබෙන හැම අවස්ථාවෙන්ම බලන්නේ දක්ෂතා අතරට එන්න – ලහිරු තිරිමාන්න

අපිට ලැබෙන හැම අවස්ථාවෙන්ම බලන්නේ දක්ෂතා අතරට එන්න – ලහිරු තිරිමාන්න

කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය දැරූ ලහිරු තිරිමාන්න වසර එක හමාරකට පමණ පසු පසුගිය ඉන්දීය සංචාරයේ අතරමැදදී එක්දින තරගාවලියට කැඳවන ලදී. අපේ පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට ආපසු යත්දී අපේ ගෞරවය රැකදෙන්නට මහන්සු වුයේ මේ හුරුබුහුටි ක්‍රීඩකයාය. ඉරිදා ඇපල් තිරිමාන්න සමඟින් ඒ පිළිබඳව සල්ලාපයේ යෙදුනේ මෙලෙසිනි.

September 6, 2017 | 8:25 am    0   134


ඉන්දියාව සමඟ සටන් වඳින 20-20 සංචිතය මෙන්න

ඉන්දියාව සමඟ සටන් වඳින 20-20 සංචිතය මෙන්න

සංචාරක ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර පැවැත්වෙන අවසන් තරගය වන 20-20 තරගය වෙනුවෙන් වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර ඇත. 

September 5, 2017 | 3:00 pm    0   267


පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී චතුරංග ලක්මාල්ට රිදී පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී චතුරංග ලක්මාල්ට රිදී පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී බර ඉසිලීමේ අංශයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට චතුරංග ලක්මාල් අද (05) උදෑසන සමත් විය.

September 5, 2017 | 1:58 pm    0   446


ක්‍රිකට් ගොඩගන්න ක්‍රීඩා අමාත්‍යංශය මහජන සහය ඉල්ලයි

ක්‍රිකට් ගොඩගන්න ක්‍රීඩා අමාත්‍යංශය මහජන සහය ඉල්ලයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වනවිට පෙන්වන පසුබෑම නිසාවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇති අයහපත් තත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදාගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

September 4, 2017 | 2:45 pm    0   623


අද තරගය අපිට වාසිදායක වෙයිද ? ඉතිහාසය දෙස හැරී බලමු ?

අද තරගය අපිට වාසිදායක වෙයිද ? ඉතිහාසය දෙස හැරී බලමු ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් 21 වැනි නායකයා ලෙස ලසිත් මාලිංග අද (31) ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවන එක්දින කි‍්‍රකට් තරගයට නායකත්වය ලබාදේ. මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දිව රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

August 31, 2017 | 1:30 pm    0   152


ක්‍රිකට් ගොඩගන්න ජනපතිත් එයි

ක්‍රිකට් ගොඩගන්න ජනපතිත් එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් වල වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුධය විසඳීමට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සමඟ සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.

August 30, 2017 | 3:44 pm    0   590


සනත් ඇතුළු තේරීම් කමිටුව ඉල්ලා අස්වේ.

සනත් ඇතුළු තේරීම් කමිටුව ඉල්ලා අස්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (29) තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යවා ඇත.

August 30, 2017 | 11:48 am    0   437


ආනන්ද වෙඩිසිංහ අභියෝගතා ශුරතාවය ඉමල් මංචනායකට

ආනන්ද වෙඩිසිංහ අභියෝගතා ශුරතාවය ඉමල් මංචනායකට

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී “ආනන්ද වෙඩිසිංහ අභියෝගතා කුසලානය” දිනාගැනිමට සුපර් මෝටාඩ් ධාවන ශූර ඉමල් මංචනායක සමත් වුණු අතර, සමස්ථ තරඟාවලියේ මෝටර් රථ අංශයේ ශූරයා ලෙස අශාන් සිල්වා ද , යතුරුපැදි අංශයේ ශූරයා ලෙස ජෑක්ස් ගුණවර්ධන තේරී පත්විය.

August 29, 2017 | 3:17 pm    0   721


අර්ජුනට, අරවින්දට මුදලට තරග පාවාදීමේ චෝදනා..

අර්ජුනට, අරවින්දට මුදලට තරග පාවාදීමේ චෝදනා..

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග 1994 වසරේදී ලක්නව් හිදි පැවති ටෙස්ට් තරගය මුදලට පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය  Criminal Investigations Bureau නිකුත් කළ වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.  හිටපු ක්‍රිකට් නායකයින් දේපලක් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන දෙදෙනාටද මෙම චෝදනා එල්ල වී ඇති අතර, එම තරගය පාවාදීම සඳහා ගනුදෙනුව සිදු ආකාරය පිළිබඳවද […]

August 29, 2017 | 12:50 pm    0   1159


එක්දින තරගාවලි ජයත් ඉන්දියාවට

එක්දින තරගාවලි ජයත් ඉන්දියාවට

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය නිමා වීමට තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජය තහවුරු කර ගන්නට ඊයේ (28) සමත්විය. එහි දී ජස්ප්‍රිට් බුම්රාහ්, රෝහිත් ශර්මා සහ එම්. එස්. දෝනි දැක්වූ සුවිශේෂී දස්කම්නිසාවෙන් ඉන්දීය කණ්ඩායමට පහසුවෙන්ම තෙවන තරගයත් ජයගැනීමට හැකිවිය.

August 28, 2017 | 9:18 am    0   748


චාමර කපුගෙදර එක්දින නායකත්වයට

චාමර කපුගෙදර එක්දින නායකත්වයට

ශ්‍රී  ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගායේ ඉදිරි තරග සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමේ නායකත්වයට චාමර කපුගෙදර පත්කර ඇත. ඒ නිත්‍ය නායක උපුල් තරංගට ඊළඟ තරග චෙක වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලං විසින් තරග තහනමක් ලබාදීම හේතුවෙනි.

August 25, 2017 | 3:21 pm    0   567


“ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකරණයේ” – ආමන්ත විජේසූරිය

“ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකරණයේ” – ආමන්ත විජේසූරිය

අපේ ක්‍රීඩකයන්ගේ හැකියාවන්වල කිසිම අඩුවක් නොමැති බවත්, ප්‍රශ්නය තිබෙන්නේ එයාලගේ හැකියාවන් කළමනාකරණය කරන්නේ කොහමද කියන කාරණාව පිළිබඳව බවත් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී ආමන්ත විජේසුරිය මහතා පැවසිය. ඔහු එලෙස ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල ඇතිවී ඇති වත්මන් අර්බුධය සහ එයට වගකිවයුත්තේ කවුරුන්දැයි ඉරිදා ඇපල් පුවත්පත ඔහුගෙන් සිදුකල විමසීමකදීය.

August 22, 2017 | 3:24 pm    0   688


error: Content is protected !!