කාන්තාවන් දුෂණය කර මරා ආහාරයට ගත් පුද්ගලයෙකුගේ පාපොච්චාරණය මෙන්න

August 23, 2017 | 3:16 pm    0   2961

කාන්තාවන් දුෂණය කර මරා ආහාරයට ගත් පුද්ගලයෙකුගේ පාපොච්චාරණය මෙන්න

කාන්තාවන් දුෂණය කර මරා දමා, එම සිරුර කොටස් ආහාරයට ගත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් සිව්දෙනෙකි.

පසුගිය සතියේ පොලිසිය වෙත පැමිණි අයෙකු ප්‍රකාශ කර තිබුනේ තමාට මිනී මස් කෑම එපා වී ඇති බවයි. ඒ මොහොත වන විටත් එම පුද්ගලයාගේ අත්වල මිනිස් අතක් සහ කකුලක් තිබී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඉන්පසුව පොලිසිය කල සෝදිසිකිරීම් වලදී එක සැකකරුවෙකුගේ නිවසක තිබී මිනිස් ශරීර කොටස් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: