කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

August 9, 2017 | 10:19 am    0   360

කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (09) රැස්වීමට නියමිතය.

මෙම රැස්වීමේදී විදේශ ඇමති රවී කරුණානායක මහතාට එරෙහි විස්වාශභංග යෝජනාව පිලිබඳ මෙහිදී මුලික වශයෙන්ම සාකච්චා කිරීමට නියමිතය.

ආණ්ඩුකම විවස්ථාවේ 20 සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත සහ පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්බන්දව මෙහිදී සාකච්චා කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: