කැබිනෙට්ටුව අලුත් කර මෛත්‍රී ඕස්ට්‍රේලියා යයි

කැබිනට් සංශෝධනය අවසන් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඕස්ට්‍රේලියාව බලා පිටත් වන බව වාර්තා වේ.

අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.

කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියේය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + twelve =