කිම්ව පැරදවූ ඩොලී කවුද?

February 24, 2017 | 11:19 am    0   728

කිම්ව පැරදවූ ඩොලී කවුද?

කිම් කාර්ඩිශන් කියන්නේ කවුරුත් දන්නා තරුවක්.ඇය ප්‍රසිද්ධ වන්නේ ඇය සතුව ඇති පිරිපුන් අලංකාර සිරුරයි.

ඇය එම සිරුර අලංකාර කරගෙන ඇත්තේ විවිධ බෙහෙත් වර්ග භාවිතා කිරීමෙන් බව කවුරුත් දන්නා දෙයක්.

නමුත් අපි කථාකරන්නේ කිම් ගැන නම් නොවේ.ඇය නමින් ඩොලී කැස්ට්‍රෝයි.ඇයට අවධානය යොමුවන්නේ ඇයගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ මිලියන 5කට අධික ප්‍රමාණයකුත්,ටුවිටර් ගිණුමේ ලක්ෂයකට අධික රසික රසිකාවියන් පිරිසක්ද,ෆේස්බුක් ගිණුමේ මිලියන 18කට අධික ප්‍රමාණයකුත් ඇයට එකතුවූ නිසාය.

අයගේ මෙම සිරුර නිසා ඇය අධික මිලක් අයකරන කායවර්ධන නිරුපන ශිල්පියක් බවට පත්ව තිබේ.

Reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: