කුඩු අරගෙන ශ්‍රී පාදේ ගිහිං කොල්ලෙක් පොලීසියට මාට්ටු

December 26, 2016 | 6:30 am    0   714

කුඩු අරගෙන ශ්‍රී පාදේ ගිහිං කොල්ලෙක් පොලීසියට මාට්ටු

මත්ද්‍රව්‍ය අරගෙන ශ්‍රී පාදයට ගිය තරුණයින් පිරිසක් පසුගියදා මාවුස්සාකැලේ පොලිස් මුරපොලේදී වැටලීමකට ලක්වී තිබෙනවා.  එම හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් පරික්ෂා කිරීමට පොලිස් නිල සුනඛයින්ගේ සහය ලබාගැනීම සඳහා තීරණය කෙරුනා. එම නිල සුනඛයෙකු හරහා හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු හඳුනාගැනීමට හැකියාව ලැබී තිබුනා. සැකකරු ළඟ මිලිග්‍රෑම් 65ක ප්‍රමාණයක හෙරොයින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: