කුණු කන්දට යට නොවූ වරුණගේ මනුස්සකම

April 16, 2017 | 8:38 pm    0   195

කුණු කන්දට යට නොවූ වරුණගේ මනුස්සකම

අපදා තත්වයකදී තමන් ආපු කාරනේ ටිකකට හරි අමතක කරලා සතෙකුගේ වුනත් ජීවිතයක් බේරගන්න මිනිස්සු අපි අතර ඉන්නවා දකින්න ලැබෙන එකත් සතුටක්.

මේ පසුගිය දා කඩා වැටුණු මීතොටමුල්ල කුණු කන්ද අසලට පැමිණි ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ ක්‍රියාවක් තවත් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන් වූ අවස්තාවක්.

මොහු නමින් වරුණ වන්නිආරච්චි වන අතර, ඔහු Daily Mirror පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා ලෙස සේවය කරයි. මෙම ඡායාරූපය ලබා ගෙන තිබෙන්නේ සංඛ විදානගම මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: