කුරුණෑගල බොදුබල සේනා ක්‍රියාකාරිකයාගේ කඩ කාමරයේ තිබු දේවල් මෙන්න

June 16, 2017 | 6:19 pm    0   223

කුරුණෑගල බොදුබල සේනා ක්‍රියාකාරිකයාගේ  කඩ කාමරයේ තිබු දේවල් මෙන්න

කුරුණෑගල – මල්ලවපිටිය මුස්ලිම් දෙවාස්තානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනාගේන් එක අයෙකුට අයත් කඩ කාමරයක් තුල තිබී සොයාගත් පෝස්ටර්, පත්‍රිකා, සිදී ඇතුළු භාණ්ඩ වර්ග 486 ක තොගයක් සොයාගත් බව පොලිසිය නිවේදනයක් මගින් දන්වා ඇත.

එම පොලිස් නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: