‘කොච්චර කිව්වත් දින හතරකට වරක් මාධ්‍යවේදියකු මිය යනවා’ – එක්සත් ජාතීන්

May 5, 2017 | 2:00 pm    0   150

‘කොච්චර කිව්වත් දින හතරකට වරක් මාධ්‍යවේදියකු මිය යනවා’ – එක්සත් ජාතීන්

සෑම දින හතරකටම වරක් ලොව වෘත්තීය මාධ්‍යවේදියකු ඝාතනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ ආසියානු ශාඛාව පවසයි.

පෙරේදා (03) දිනට යෙදුණ ජාත්‍යන්තර මාධ්‍ය මාධ්‍ය නිදහස උදෙසා වූ දිනය පිළිබඳව ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ ශ්‍රී ලංකාවේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ප්‍රකාශයක්ද උපුටා දක්වමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: