කොළඹ ජලයෙන් යටවේ

September 5, 2017 | 3:20 pm    0   267

කොළඹ ජලයෙන් යටවේ

මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන්කො කොළඹ නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම කොළඹ-කොටුව, තුම්මුල්ල, ඕල්කට් මාවත, කනත්ත වටරවුම, ග්‍රෑන්ඩ්පාස්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අවට ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව ඇති බවද වාර්තා වේ.

නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඊයේ (04) රාත්‍රී සිට මේ වනතුරුත් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් පතිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: