කෝටි දෙකක් වටිනා හෙරොයින් සමඟ ඉරාන ජාතිකයකු අත්අඩංගුවට

April 16, 2017 | 1:56 pm    0   194

කෝටි දෙකක් වටිනා හෙරොයින් සමඟ ඉරාන ජාතිකයකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට පැමිණි ඉරාන ජාතිකයකු ඊයේ (15) පෙරවරු 09.45 ට පමණ ගුවන් තොටුපල රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයා අවුරුදු 48 ක් වයසැති අයකු බවත් , ඩුබායි සිට මෙරටට පැමිණි ඊ.කේ 648 දරණ ගුවන් යානයෙන් පැමිණ ඇති අයකු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා පවසයි.
ඉරාන ජාතිකයායේ හැසිරීම් රටාව පිළිබදව සැකසිතු රේගු නිලධාරීන් ඹහු ගෙන් ප්‍රශ්න කොට සිය ගමන් බෑගය පරික්ෂා කිරීමේදී ඉතා සුක්ෂම අයුරින් සගවා තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකක් සොයා ගත් බව ධර්මසේන කහදව මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: