ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 4ක් යවලා..

June 3, 2017 | 9:22 pm    0   833

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 4ක් යවලා..

බොදුබල සේන සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පවසයි…

කොළඹදී අද සවස පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබඳ අදහස් දැක්වූ පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ මෙවන් මෙහෙයුම් වලදී කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවන ආකාරයට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: