ගිනි අවි පෙන්වා කොළඹ කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

June 22, 2017 | 12:36 pm    0   146

ගිනි අවි පෙන්වා කොළඹ කොල්ලකෑ  කල්ලියක් අත්අඩංගුවට

By Editor

යතුරුපැදි වලින් පැමිණ ගිනිඅවි පෙන්වා වෙඩි තබා බස්නාහිර පළාත තුළ ඇති වෙළඳසැල් සහ මුල්‍ය ආයතන වලින් මුදල් හා දේපල කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක් ඊයේ (21) අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

එහිදී සැකකරුවන් සිව්දෙනෙකු, ගිනි අවි, කොල්ලකෑමට යොදාගත් යතුරුපැදි දෙකක්, මෝටර් රථයක් සහ කොල්ලකන ලද දේපල අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පිළිබඳව වූ නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: