ගිලන් රථ රියදුරන් හෙට සිට වර්ජනයක

June 26, 2017 | 1:44 pm    0   247

ගිලන් රථ රියදුරන් හෙට සිට වර්ජනයක

දිවයිනේ සියලුම ගිලන් රථ රියදුරන් හෙට (26) සිට දින දෙකක වර්ජනයක් අරාම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව හෙට (26) පෙරවරු 8 සිට දින දෙකක් මෙම වර්ජනය පැවැත්වෙනු ඇත.

සියලුම පළාත් සභා වල සෞඛ්‍ය අමාත්‍යංශ වල ගිලන් රථ සේවය ස්ථාපිත කරන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරබන්දු වඩුගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: