ගුණරත්නට මාස 3කින් වෙන දේ බලන්න (වීඩියෝ)

February 23, 2017 | 12:47 pm    0   1662

ගුණරත්නට මාස 3කින් වෙන දේ බලන්න (වීඩියෝ)

මේ වන විට ලංකාවේ කි‍්‍රකට් ලෝලීන්ගේ වීරයා බවට පත්ව ඇති තුන්ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්නට මාස 3කින් කුමන දෙයක් වෙයිද යන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ජනපි‍්‍රය වෙමින් තිබේ.

මේ වීඩියෝවේදී කතා කරන්නේ ලංකාවේ කි‍්‍රකට් ලෝලියෙක් වන අතර මෙය කොනෙකුට හරි, අනෙත් එකෙනාට වැරදි යැයි පෙනීමටද හැක.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: