ගුණරත්නව ඉන්දියාව මිලට ගනියි

සංචාරක ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි – 20 තරඟයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ඉනිමක් දියත්කළ අසේල ගුණරත්න මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වී තිබේ.

මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනු ලබයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − nine =