ගෝඨාභය සහ අවන්ගාඩ් 6කට විදෙස් ගමන් තහනම අවසන්

රජයට රුපියල් මිලියන 835ක් පාඩු කාරමින් අවන්ගාඩ් පාවෙන අවිගබදාව පවත්වාගෙන ගියා යැයි චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අවන්ගාඩ් සමාගමේ 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම අද(01) ඉවත් කර ඇත. එය එසේ නියෝග කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතාය.

එම නඩුවේ වැඩි දුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 13 දක්වා කල් තැබිණි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 5 =