චතුරිකා සිරිසේන රචනා කළ “ජනාධිපති තාත්තා” එළිදකී..

September 15, 2017 | 12:14 pm    0   176

චතුරිකා සිරිසේන රචනා කළ “ජනාධිපති තාත්තා” එළිදකී..

චතුරිකා සිරිසේන විසින් රචනා කරනු ලැබූ “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (15) උදෑසන එළිදැක්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය ලෙස චතුරිකා සිරිසේන එතුමා ජනාධිපති ධුරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය ලෙස චතුරිකා සිරිසේන ලැබූ අත්දැකීම් ඇසුරෙන් ග්‍රන්ථය රචනා කර ඇත.

මෙයින් ජනාධිපතිවරයාට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබදව හා 2015 ජනාධිපතිවරණ සටනේ මෙතෙක් හෙළි නොකළ රහස් කෘතියෙන් හෙළි කරන අතර එය ජනාධිපති පියකු පිළිබඳව, දියණියක විසින් රචිත ප්‍රථම චරිතාපදානය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: