චන්දිමාල් ඉවත්කළ එක්දින සහ විස්සයි විස්ස සංචිතය මෙන්න

August 16, 2017 | 10:39 am    0   263

චන්දිමාල් ඉවත්කළ එක්දින සහ විස්සයි විස්ස සංචිතය මෙන්න

සංචාරක ඉන්දීය කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට අදාලව නම් කල ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඇත. 

අකිල ධනජය, මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදරට මෙම සංචිතයේ අවස්ථාව හිමිවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (15) සවස නිකුත් කල එම සංචිතය මෙසේය.

  • උපුල් තරංග (නායක)
  • ඇන්ජලෝ මැතිව්ස්
  • නිරෝෂන් දික්වැල්ල
  • ධනුෂ්ක ගුණතිලක
  • කුසල් මෙන්ඩිස්
  • චාමර කපුගෙදර
  • මිලින්ද සිරිවර්ධන
  • මලින්ද පුෂ්පකුමාර
  • අකිල ධනංජය
  • ලක්ෂාන් සඳකැන්
  • තිසර පෙරේරා
  • වනිඳු හසරංග
  • ලසිත් මාලිංග
  • දුෂ්මන්ත සමීර
  • විශ්ව ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: