ජනපති – ශ්‍රීලනිප මන්ත්‍රී හමුවක් අද රාත්‍රියේ

July 12, 2017 | 1:38 pm    0   112

ජනපති – ශ්‍රීලනිප මන්ත්‍රී හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් අද (12) රාත්‍රී 8 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වේ.

රටේ වත්මන් දේශපාලන තත්වය සහ පක්ෂයේ අභියෝග පිළිබඳ මෙහිදී සාකච්චා කරනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මෙම සාකච්චාව සඳහා සහභාගි වන ලෙස ජූලි 10 වැනි දින රාත්‍රියේ දන්වා තිබිණි. කෙසේ වෙතත් මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ආරාධනා කර නොමැති බවද දැනගන්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: