ජනප්‍රිය නළු දසුන් නිශාන් ගෙල වැළලාගෙන මියයයි- හේතුව තාමත් අභිරහසක්

September 25, 2017 | 3:45 pm    0   526

ජනප්‍රිය නළු දසුන් නිශාන් ගෙල වැළලාගෙන මියයයි- හේතුව තාමත් අභිරහසක්

මෙරට ජනප්‍රිය නළුවෙකු වූ දෂුන් නිශාන් ද සිල්වා ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

මේ දිනවල ජනප්‍රිය නාට්‍යක් වන කවුරුන්ද ඔබ මගේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායකවන ඔහු සංගීත රූප රචනා කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇත.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: